ස්පෑම් (ඉලෙක්ට්‍රොනික) ඊමේල භූගෝලීය මූලාරම්භ සංචාලන මෙනුවඑය වෙත නොබැඳෙන බැවිනිආශ්‍රිත ලිපි වලින්යෝජනා මෙහි තිබිය හැක

Multi tool use
අන්තර්ජාලයඉලෙක්ට්‍රොනික තැපෑල
ප්‍රචාරණ මාධ්‍යඉලෙක්ට්‍රොනික පණිවුඩකරණසිස්කෝ පද්ධති
ස්පෑම් (ඉලෙක්ට්‍රොනික)
Jump to navigation
Jump to search
![]() | This article අනාථ ලිපියක් වන්නේ, වෙනත් කිසිම ලිපියක් එය වෙත නොබැඳෙන බැවිනි. (ජූනි 2013) |

ස්පෑම් පණිවුඩ වලින් කසළ වූ විද්‍යුත් තැපැල් පත්‍රිකාවක්.
ස්පෑම් යනු විශේෂ ඉල්ලීමක් නැතිව පණිවුඩ විශාල ප්‍රමාණයක් (ඉතා වැඩි පංගුවක් ප්‍රචාරණ මාධ්‍ය, සංඛ්‍යාංක ලියුම් ආදිය බාරදීම් පද්ධති) ව්‍යාකූල ලෙස යැවීම පිණිස ඉලෙක්ට්‍රොනික පණිවුඩකරණ පද්ධතියෙහි භාවිතයකි.
ස්පෑම් කිරීම හරිම ලාබ ක්‍රමයක් තොරතුරු ප්‍රසිද්ධ කරන්න. මෙයට හේතුව ඊමේල අරින්න ඒතරම් ගානක් යන්නෙ නැති නැසා. බු.ව. 2554 රේ ස්පෑම් ඊමේල ට්‍රිලියන 7ක් දළ වෂයෙන් ඇරල තියනවා.
ඊමේල
අනිත් මාද්‍ය වලට වඩා ස්පෑම් කරනවා ඊමේල හරහා.
උදාහාරනයකට භාන්ඩ විකුනන ස්පෑම් කාරයෙකුට පුලුවන් එයාගේ භාන්ඩ විකුනාගන්න, අන්තරජාලයෙන් එයා දන්නෙවත් නැති කට්ටියගෙ ඊමේල ලිපින සොයාගෙන, ඊමේල අරින්න පුලුවන්. මේ වැඩේ කරන්න ස්පෑම් කාරයට කිසිම සල්ලි යන්නෙ නැහැ. ඔහුට කරන්න තියෙන්නෙ ඊමේල ලිපිනයක් සකස්කර. වෙත් (To:) පෙට්ටියේ අර එකතුකරගත් ඊමේල් ලිපින සියල්ල දාල එකපාරටම අරින එකයි. මෙයින් ස්පෑම් කරයාටග් විකිනිමට තියන භාන්ඩ ගැන අර සියල්ලට දන්වන්නවා.
මේවිදයට ස්පෑම් කරනකොට සාමන්‍ය මිනිහාට හරිම කරදරයි.
එකඑක අය ස්පෑම් කරන්න පටංගත්තාම ස්පැම් වලින් සමහර අයගේ ඊමේල පෙට්ටි පිරෙනව.
දැන් කාලේ ඊමේල් සේවාදයක පරිගණක ස්පෑම් ඊමේල හඳුන්වාගෙන ඒ ඊමේල වලක්වන්න හදනවා, ඒත් ඒක එතරම් සාරතක නැත.
භූගෝලීය මූලාරම්භ
2009 වසරේදී සිස්කෝ පද්ධති විසින් එක් එක් රටවල් මගින් ඇතිවූ ස්පෑම් මූලාරම්භ වාර්තාවක් පහත දැක්වෙන අන්දමින් ලැයිස්තුගත කරන ලදී:
ස්ථානය | රට | වසරකට ලැබෙන ස්පෑම් පණිවුඩ (ට්‍රිලියන වලින්) |
---|---|---|
1 | ![]() | 7.7 |
2 | ![]() | 6.6 |
3 | ![]() | 3.6 |
4 | ![]() | 3.1 |
5 | ![]() | 2.6 |
6 | ![]() | 2.5 |
7 | ![]() | 2.4 |
8 | ![]() | 2.4 |
9 | ![]() | 2.3 |
10 | ![]() | 1.5 |
ප්‍රවර්ග:
- අන්තර්ජාලය
- ඉලෙක්ට්‍රොනික තැපෑල
(RLQ=window.RLQ||[]).push(function()mw.config.set("wgPageParseReport":"limitreport":"cputime":"0.084","walltime":"0.143","ppvisitednodes":"value":720,"limit":1000000,"ppgeneratednodes":"value":0,"limit":1500000,"postexpandincludesize":"value":13578,"limit":2097152,"templateargumentsize":"value":2219,"limit":2097152,"expansiondepth":"value":8,"limit":40,"expensivefunctioncount":"value":1,"limit":500,"unstrip-depth":"value":0,"limit":20,"unstrip-size":"value":0,"limit":5000000,"entityaccesscount":"value":0,"limit":400,"timingprofile":["100.00% 104.146 1 -total"," 61.18% 63.714 1 සැකිල්ල:අනාථ_ලිපිය"," 56.97% 59.335 1 සැකිල්ල:ලිපකොටුව"," 38.04% 39.614 10 සැකිල්ල:ධජය"," 5.80% 6.044 10 සැකිල්ල:ධජය/අරටුව"," 5.29% 5.506 1 සැකිල්ල:රටේ_දත්ත_බ්‍රසීලය"," 4.80% 4.995 1 සැකිල්ල:රටේ_දත්ත_දකුණු_කොරියාව"," 3.79% 3.943 1 සැකිල්ල:රටේ_දත්ත_එක්සත්_ජනපද"," 3.29% 3.431 1 සැකිල්ල:රටේ_දත්ත_ඉන්දියාව"," 3.17% 3.298 1 සැකිල්ල:රටේ_දත්ත_රුසියාව"],"scribunto":"limitreport-timeusage":"value":"0.020","limit":"10.000","limitreport-memusage":"value":786015,"limit":52428800,"cachereport":"origin":"mw1330","timestamp":"20190906180555","ttl":2592000,"transientcontent":false););"@context":"https://schema.org","@type":"Article","name":"u0dc3u0dcau0db4u0dd1u0db8u0dca (u0d89u0dbdu0dd9u0d9au0dcau0da7u0dcau200du0dbbu0ddcu0db1u0dd2u0d9a)","url":"https://si.wikipedia.org/wiki/%E0%B7%83%E0%B7%8A%E0%B6%B4%E0%B7%91%E0%B6%B8%E0%B7%8A_(%E0%B6%89%E0%B6%BD%E0%B7%99%E0%B6%9A%E0%B7%8A%E0%B6%A7%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%9C%E0%B6%B1%E0%B7%92%E0%B6%9A)","sameAs":"http://www.wikidata.org/entity/Q83058","mainEntity":"http://www.wikidata.org/entity/Q83058","author":"@type":"Organization","name":"Contributors to Wikimedia projects","publisher":"@type":"Organization","name":"Wikimedia Foundation, Inc.","logo":"@type":"ImageObject","url":"https://www.wikimedia.org/static/images/wmf-hor-googpub.png","datePublished":"2011-06-02T12:27:22Z","dateModified":"2013-06-28T09:02:51Z","image":"https://upload.wikimedia.org/wikipedia/commons/5/56/Spammed-mail-folder.png"(RLQ=window.RLQ||[]).push(function()mw.config.set("wgBackendResponseTime":127,"wgHostname":"mw1247"););bajP80DXYCgMUgb,o,k4g,iDTmR,atqRQXYMsPJl iT