Skip to main content

ජෙමි ෆොක්ස් සංචාලන මෙනුව

Multi tool use
Multi tool use








ජෙමි ෆොක්ස්




විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්






Jump to navigation
Jump to search





ජෙමි ෆොක්ස් 2005 දි "ස්ටෙල්ත්' සඳහා අනුග්‍රහය දක්වමින්.




උපත
එරික් මාලන් බිෂොප්, 1967 දෙසැම්බර් 13(වයස42)
ටෙරෙල්,ටෙක්සාස්,ඇමෙරිකාව

රැකියාව
නළුවෙකි,විකටයෙකි,ගායකයෙකි.

ක්‍රියාකාරි වර්ෂයන්
1985-වර්තමානය තෙක්


ජෙමි ෆොක්ස් ලෙස දන්නා, (1967 දෙසැම්බර් 13 උපත ලද.) එරික් මාර්ලන් බිෂොප්, නළුවෙක්, විකටයෙක් මෙන්ම ගායකයෙකි. නළුවෙකු වශයෙන් ඔහු රඟපෑ "රේ" චිත්‍රපටය සඳහා ඔහුට හොඳම නළුවාට හිමි “ශාස්ත්‍රීය සම්මානය" හා “බෆ්තා සම්මානය" ලැබුණු අතර, "ගෝල්ඩන් ග්ලෝබ්" සම්මානය ද ලැබිණි. ඔහු විසින් රචනා කරන ලද "බිල් බෝර්ඩ් 200: අන්ප්‍රෙඩික්ටබල්" හා "ඉන්ටියුෂන්" යන සංගීතපට බෙහෙවින් ප්‍රසිද්ධ වු අතර ඒ සඳහා ඔහුට "ග්‍රැමි " සම්මානයද හිමිවිණි.


පෙර ජීවිතය


1967 දෙසැම්බර් 13 වැනි දින එරික් මාර්ලන් බිෂොප් නමින් ෆොක්ස් උපත ලද්දේ ටෙරල්,ටෙක්සාස් හිදීය. ඔහු ලුවිස් ඇනෙට් ටැලි ඩික්සන් හා ඩැරල් බිෂොප් ගේ පුත්‍රයාය. ඔහුට මාස 7ක් වන විට එස්ටෙලේ හා මාර්ක් ටැලි විසින් ඔහුව දරුකමට හදා ගන්නා ලදි. ටැරල් ජනපදය ඒ වන විට අනෙක් ඒවායෙන් වෙන් කර දැමු ජනපදයක් විය. ඔහු වැඩුනේ කතෝලික පසුබිමක වන අතර, ඔහුට වයස අවුරුදු 5 දී පටන් "පියානෝ " පංති සඳහා යවනු ලැබීය. ඔහු ටෙරල් හි "නිව් හෝප් බැප්ටිස්ට් " පල්ලියේ පියානෝ වාදකයෙක් ලෙසටත් ,ගායක කණ්ඩායමේ සාමාජිකයෙක් ලෙසටත් කටයුතු කළේය. ඔහු ටැරල් "හයි ස්කූල්' හි ඉගෙනුම ලැබු අතර, එකල පා පන්දු හා පැසි පන්දු ක්‍රීඩාවේ නිරත වුයේය. ඔහු "ඩැල්ලාස් කව් බෝයිස්" හි ක්‍රීඩා කිරීමටද බලාපොරොත්තු විය. එමෙන්ම "ලෙදර් ඇන්ඩ් ලේස් "නැමති වාදක කණ්ඩායමේ ගායකයෙක් ද විය. පාසැල් ඉගෙනුමෙන් පසුව ඔහුට, ඇමෙරිකාවට යාමට ශිෂ්‍යත්වයක් ලැබුණු අතර එහිදි ඔහු විසින් සංගීතය හා නිර්මාණය පිළිබඳව හදාරන ලදී. ඔහු පවසන ආකාරයට ඔහුගෙ සාර්ථකත්වය පිටුපස සිටියේ ඔහුගේ ආත්තම්මාය.









"https://si.wikipedia.org/w/index.php?title=ජෙමි_ෆොක්ස්&oldid=250308" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි










සංචාලන මෙනුව


























(RLQ=window.RLQ||[]).push(function()mw.config.set("wgPageParseReport":"limitreport":"cputime":"0.020","walltime":"0.024","ppvisitednodes":"value":1,"limit":1000000,"ppgeneratednodes":"value":0,"limit":1500000,"postexpandincludesize":"value":0,"limit":2097152,"templateargumentsize":"value":0,"limit":2097152,"expansiondepth":"value":1,"limit":40,"expensivefunctioncount":"value":0,"limit":500,"unstrip-depth":"value":0,"limit":20,"unstrip-size":"value":0,"limit":5000000,"entityaccesscount":"value":0,"limit":400,"timingprofile":["100.00% 0.000 1 -total"],"cachereport":"origin":"mw1304","timestamp":"20190721010852","ttl":2592000,"transientcontent":false););"@context":"https://schema.org","@type":"Article","name":"u0da2u0dd9u0db8u0dd2 u0dc6u0ddcu0d9au0dcau0dc3u0dca","url":"https://si.wikipedia.org/wiki/%E0%B6%A2%E0%B7%99%E0%B6%B8%E0%B7%92_%E0%B7%86%E0%B7%9C%E0%B6%9A%E0%B7%8A%E0%B7%83%E0%B7%8A","sameAs":"http://www.wikidata.org/entity/Q171905","mainEntity":"http://www.wikidata.org/entity/Q171905","author":"@type":"Organization","name":"Contributors to Wikimedia projects","publisher":"@type":"Organization","name":"Wikimedia Foundation, Inc.","logo":"@type":"ImageObject","url":"https://www.wikimedia.org/static/images/wmf-hor-googpub.png","datePublished":"2010-05-08T19:00:47Z","dateModified":"2013-03-11T11:38:51Z","image":"https://upload.wikimedia.org/wikipedia/commons/a/ac/Jamie_Foxx_Navy.jpg"(RLQ=window.RLQ||[]).push(function()mw.config.set("wgBackendResponseTime":115,"wgHostname":"mw1243"););fsfmZte yTXF,JXEw 6a
9hO YRWwkyNqIkpF,OSmCOTHm,hfvdG yXhg,A,uuC,4QJG06J0Cajpg1 Dw02oneIKAX1xscF,Tjhw1 7a

Popular posts from this blog

Canceling a color specificationRandomly assigning color to Graphics3D objects?Default color for Filling in Mathematica 9Coloring specific elements of sets with a prime modified order in an array plotHow to pick a color differing significantly from the colors already in a given color list?Detection of the text colorColor numbers based on their valueCan color schemes for use with ColorData include opacity specification?My dynamic color schemes

მთავარი გვერდი რჩეული სტატია დღის სტატია დღის სურათი სიახლეები 23 აპრილი — ამ დღეს... იცით თუ არა, რომ? სანავიგაციო მენიუვიკისაწყობივიკისიახლენივიქსიკონივიკიციტატავიკიწიგნებივიკიწყაროვიკისახეობებივიკივერსიტეტიმეტა-ვიკივიკივოიაჟივიკიმონაცემებიმედიავიკი

199年 目錄 大件事 到箇年出世嗰人 到箇年死嗰人 節慶、風俗習慣 導覽選單